Sale!
, ,

වෙස්

Original price was: රු600.00.Current price is: රු540.00.

  • Author: මධූ නවරත්න
  • Prodigal Son (by Danielle Steel) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5519-15-6
  • 282 Pages

Availability: 2 in stock

Author: මධූ නවරත්න

Prodigal Son (by Danielle Steel) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2021

ISBN 978-624-5519-15-6

282 Pages

 

දින කිහිපයක් ඇතුලත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැකියාව, වෘත්තිකත්වය සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිණි.  සියලු අහිමි වීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ “ ලේක් හවුස්”  නම් නිවසයි.

එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකින ඔහු විස්මයටත් සතුටටත් පත් වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දිනපොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය පිළිබඳ ඔහු තුළ කුකුසක් හටගනී.

කාලයාගේ ඇවෑමෙන් සියලු සත්‍යය හෙළිදරව් කර ගැනීමට පීටර් සමත් වේ. එම අනාවරණය සමග ඔවුනගේ ජීවිත, දරුවන්ගේ ජීවිත හා මුළු නගරයක ජීවිත වෙනසකට බඳුන් වේ

 

#Vess #MadhuNavarathna #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

WhatsApp us