, , , , , , ,

සාගරය පරදා

රු500.00

  • Author : ප්‍රියංකා කහවණුගොඩ
  • A hope more powerful than the sea  (by Melissa Fleming) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
  • Publisher : Apooru Publishers
  • First Edition 2021
  • ISBN : 978-624-5560-01-1
  • 256 Page 

Availability: 2 in stock

Author : ප්‍රියංකා කහවණුගොඩ

A hope more powerful than the sea  (by Melissa Fleming) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි

Publisher : Apooru Publishers

First Edition 2021

ISBN : 978-624-5560-01-1

256 Page 

ඒ 2010 වසරේ දෙසැම්බර් 19 වෙනිදා ය.

 

අල් ජසීරා රූපවාහිනියේ එදින ප්‍රධාන පුවත වූයේ තම එළවළු කරත්තය පොලිස් භාරයට පත්වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළෙන්දෙකු වන මොහොමඩ් බොව්සිසි ගැන ය. රටේ අයහපත් ආර්ථීක තත්ත්වය නිසාවෙන් එදින ඔහුට එළවළු පලතුරු කිසිවක් විකුණා ගැනීමට හැකි වී නැත. ඒ මදිවාට පොලිසිය ඔහුගේ එකම වස්තුව ද උදුරා ගත් විට හෙතෙම මහත් කලකිරීමට පත්ව දෙනෝදාහක් ඉදිරියේ ගිනි තියාගෙන මළේ ය. ඒ අසුබ සිදුවීම් පෙළක ආරම්භයයි. අරාබි වසන්තය නමින් හදුන්වන රාජ්‍ය විරෝධී අරගලය පටන් ගත්තේ එදා ය. කෑමබීම ඉඳුම්හිටුම් මානව අයිතිවාසිකම් සහ මූලික ජීවන අවශ්‍යතා අහිමි වූ දහස් ගණන් මිනිසුන් පාර බැස්සේ ඒ මොහොතේ දී ය. කලාපයේ බොහෝ දේවල් වෙනස් වීම ඇරඹුණේ එතැන් සිට ය.

 

ඩාරාවේ ද බොහෝ වෙනස්කම් සිදුවුණි. එහෙත් ඒ නගරයේ මිනිසුන් සිතූ පැතූ හැටියෙන් නම් නොවේ. 

#SagarayaParada #PriyankaKahawanugoda #SinhalaPoth

 

Weight 0.283 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සාගරය පරදා”

Your email address will not be published. Required fields are marked *