, ,

රශීපා දේශයේ හිම දිවියා

රු200.00

  • Author: තත්සරණි සතරසිංහ
  • The Search For The Snow Leopard (by Franklin W Dixon ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2014
  • ISBN 978-955-676-810-7
  • 96 Pages

Availability: 1 in stock

Author: තත්සරණි සතරසිංහ

The Search For The Snow Leopard (by Franklin W Dixon ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2014

ISBN 978-955-676-810-7

96 Pages

 

අනතුරුව එළැඹියේ හිම මිදුණු බිම්කඩේ ප්‍රපාතාකාර කඳුගැට අතරින් හිම දිවියා නරඹන්නන් හට දර්ශනය වීමට පැමිණීමය. හිම දිවියා දර්ශන පථයට පැමිණෙත්ම නරඹන්නෝ විස්මයෙන් කටවල් විවර කරගෙන දෑස් දල්වාගත්හ. හිම දිවියා එතරම්ම අලංකාරවත් දැකුම්කළු සතෙකි. කොටියකුට වඩා මඳක් සිහින් සිරුරකින් යුතු අළු පැහැති එම සතාගේ සිරුර පුරා කළු පාට පුල්ලි තිබිණ.

ලැජ්ජාවෙන් මෙන් මිනිසුන් දෙස හොරැහින් බලමින් පැමිණි ‘එමා’ නමැති එම හිම දිවියා කඳුගැටයක් පසු කර විත් හිම මත දමා තිබූ රතු පැහැති සාරියක් ඉව කරන්නට විය.

“ඒ සලමාජි කුමරිය පාවිච්චි කළ සාරියක්. ඒ් වගේ හුරුපුරුදු දෙයක ඉව වැටුණාම එමා පාලනය කරගන්න ලේසියි…” චැට්, හාඩ් සොයුරන්ට විස්තර කර දුන්නේය.

වැඩි වේලාවක් ඔවුනට එදෙස බලා සිටින්නට ඉඩක් නොවීය. එක්වරම භීතියෙන් කලබල වූ සෙනඟ හිස් හැරුණු අත දුවන්නට පටන් ගත්හ.

 

#HimaDiviya #ThathsaraniSatharasinghe #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.128 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රශීපා දේශයේ හිම දිවියා”

Your email address will not be published. Required fields are marked *