,

සුදු කරදහි

රු780.00

  • Author : ගිම්හානි වාසනා
  • Publisher: Geema Publisher
  • First Edition 2022
  • ISBN 978-624-5677-03-0
  • 296 Pages

Out of stock

Author : ගිම්හානි වාසනා

Publisher: Geema Publisher

First Edition 2022

ISBN 978-624-5677-03-0

296 Pages

 

ගින්නෙන් ඔතා ගිනියම් හිරු අසලින් තබා යමි ඉරිතැලුනු , ගිලන් හදවත …

දැවෙන්නට ඉඩ හරිමි දිනෙන් දින , ටිකෙන් ටික ජීවිතය … ඉවසමි , ඉවසුම් නොදෙන වේදනාව …

වියළි සුසුම් මත තබා බර අඩි ඉවත්ව යමි පිපෙන්නට ඉඩ හරිමින් සුවඳවත්ව ,අලංකෘතව …

කඳුලින් ගුලිකර සුරැකිව තබාගනිමි නුඹ නොදත් , නුඹට පමණක් හිමි මගේ ආදරය කිසිවෙකුටවත්ම නොදෙන …

 

#SuduKaradahi #GimhaniWasana #SinhalaPoth #OnlineBooks

Weight 0.309 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සුදු කරදහි”

Your email address will not be published. Required fields are marked *