,

සීගිරි දොරටු

රු390.00

  • Author : ප්‍රිශාන්ත ගුණවර්ධන 
  • Publisher : Samanthi Publisher
  • Second Batch 2019
  • ISBN : 978-955-8596-96-8
  • 111 Page 

Out of stock

Author : ප්‍රිශාන්ත ගුණවර්ධන 

Publisher : Samanthi Publisher

Second Batch 2019

ISBN : 978-955-8596-96-8

111 Page 

කාශ්‍යප රජු තම රාජ්‍ය පාලනය සීගිරිය වෙත රඳවා ගනිමින්, පර්වත මුදුනේ මාලිගාව ඉදිකර රාජ්‍ය බලයේ ප්‍රධාන සංකේතය බවට විශාල සිංහ රුව සහිත දොරටුව පත් කළේය. එය වූ කලී රාජ්‍යත්වය සඳහා එකතු වූ නව වාස්තු විද්‍යාත්මක අරුතකි. 

 

ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකි. බ්‍රිතාන්‍ය බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනපති විශාරද උපාධි පර්යේෂණ කටයුතු පවත්වා ඇති මහාචාර්ය ගුණවර්ධන පුරාවිද්‍යාව මෙන්ම උරුම කළමණාකරණය සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳ ග්‍රන්ථ ගණනාවක කතුවරයෙක් වන අතර බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ඉහළ මල්වතුඔය පුරාවිද්‍යා ගවේශන ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. මහාචාර්ය ගුණවර්ධන පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වධාරියෙකි.

# SigiriDoratu #PrishanthaJayawardane #SinhalaPoth #SriLankaweIthihasaya

Weight 0.137 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සීගිරි දොරටු”

Your email address will not be published. Required fields are marked *