, ,

අඹු දරුවෝ

රු500.00

  • Author: ජයසේන ජයකොඩි
  • Publisher: Dayawansa Jayakody & Company
  • Sixth Batch 2017
  • ISBN 978-955-686-334-5
  •  231 Pages

Out of stock

Author: ජයසේන ජයකොඩි

Publisher: Dayawansa Jayakody & Company

Sixth Batch 2017

ISBN 978-955-686-334-5

231 Pages

 

” ඔන්න අම්මේ තෙමුවා. පුතා දෙන්න මගෙ අතට, ” බබුන් කීවා ය.” කෑනොගහ ඉඳිං. පොඩි එව්වො වුණාම තෙත දාන්නෙ නැද්ද? ”

” ඔය රෙද්ද ගලෝල දෙන්න අම්මේ නංගිට අව්වට දාන්න. ” බබුන් නැවත යෝජනා කරයි.” පිස්සු නැතව හිටහං, මට ඕවා හුරුයි පුතා අතට ගන්න කොට ම හිතුවා තෙත් කරයි කියල. තෙත නෙමෙයි, කැත දැම්මත් මං රෙද්ද ගලවන්නේ නෑ. මේ වෙලුන් පොඩි කාලෙ දණගාගෙන ඇවිල්ලා මගෙ බත් මැටි කෝප්පෙට එක දහදොළොස් වතාවක් තෙත දාන්න නැතැයි. මං බත් ටික අහක දැම්මැයි? ”

ඉහ වහාගිය දයාවෙන් මව දෙස බලාහුන් වෙලුන් මහ ආඩම්බරයකින් යුතුව ගෙනා පැස ඔසවාගෙන නැන්දනිය වෙත ගොස් එය ඇය ඉදිරියේ තැබුවේ ය.

#AbuDaruvo #JayasenaJayakodi #SinhalaNawakatha #SinhalaPoth #නවකතා

Weight 0.240 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අඹු දරුවෝ”

Your email address will not be published. Required fields are marked *