, , , ,

සාර්ථකත්වයේ ඉණිමඟ

රු550.00

  • Author: චන්ද්‍රවංශ මුවන්වැල්ල
  • Power Of Your Subconscious Mind (by Dr.Joseph Murphy) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Ashirwada Publishers
  • First Edition 2019
  • ISBN 978-955-697-316-7
  • 204 Pages

Out of stock

Author: චන්ද්‍රවංශ මුවන්වැල්ල

Power Of Your Subconscious Mind (by Dr.Joseph Murphy) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Ashirwada Publishers

First Edition 2019

ISBN 978-955-697-316-7

204 Pages

 

මෙම පොත කියවන ඔබ

මිනිසකු ගේ සිතෙහි උඩු සිත සහ යටි සිත වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ඇති බව,

උඩු සිතෙන් ඔබ සිතන දේ යටි සිතෙහි ධාරණය වුවහොත් ඒ සිතුවිල්ල අත්දැකීමක් ලෙස සැබෑ ජීවිතයේ දී විද්‍යමාන වන බව,

එසේනම් ඔබ කැමති, ඔබ ආශා කරන ඕනෑම දෙයක් කිසියම් උපක්‍රමයකින් යටි සිතෙහි ධාරණය කිරීමෙන් ඒ කැමැත්ත ඒ අනුව ඉටු කර ගත හැකි බව,

ඒ අනුව කිසිදු වියදමක් නොකර ඔබට අවශ්‍ය ධන සම්පත්, සුව සම්පත් සහ සතුට ඔබට ලඟා කර ගත හැකි බව,

ජීවිතයේ වැදගත් තීරණ ගැනීමටත්, විවාහ ගැටලු වලට විසඳුම් ලබා ගැනීමටත්,ව්‍යාපාර දියුණුව හෝ රැකියා උසස්වීම් ලබා ගැනීමටත් යටි සිතෙහි උදව් ලබා ගත හැකි බව,

ඔබ පෙළෙන අසාමාන්‍ය බිය තුරන් කර ගැනීමටත්, ඔබට මිදෙන්නට නොහැකි පුරුදුවලින් මිදීමට යටි සිත සහය කර ගත හැකි බව,

මහලු වියේදීත් තරුණව නිරෝගීව සිටින්නට යටි සිත ඔබට උදව් කරන බව,

සහ තවත් පුදුමාකාර දේවල් රාශියක් ඉගෙන ගන්නවා ඇත. සුවයෙන්, සැපෙන් හා සතුටින් සිටින්නට කැමති ඔබ මෙහි ඇතුලත් ශිල්ප ක්‍රම හදාරන බවත් ඒවායින් වැඩ ගන්නා බවත් නොඅනුමානය.

#SarthakathwayeInimaga #ChandravanshaMuvanwella #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.269 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සාර්ථකත්වයේ ඉණිමඟ”

Your email address will not be published. Required fields are marked *