, , ,

ධනවත් පියා, දිළිඳු පියා

රු920.00

  • Authorප්‍රදීප්කුමාර බාලසූරිය  
  • Rich dad, Poor dad (by Robert T. Kiyosaki With Sharon L. Lechter)කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Wijesooriya Publisher
  • Tenth Batch 2022
  • ISBN 978-955-138-782-2
  • 206 Pages

Out of stock

Authorප්‍රදීප්කුමාර බාලසූරිය  

Rich dad, Poor dad (by Robert T. Kiyosaki With Sharon L. Lechter)කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Publisher

Tenth Batch 2022

ISBN 978-955-138-782-2

212 Pages

 

Rich dad, Poor dad ග්‍රන්ථය රචනා කළ රොබට් ටී. කියෝසාකි සැලකෙන්නේ ලක්ෂපතියන්ගේ විදුහලෙහි විදුහල්පති ලෙසිනි. එයට හේතුව ඔහු වත්මන් සමාජයට මුදල් පරිහරණය පිළිබදව අලුත් සංකල්ප රැසක් ම ඉදිරිපත් කර තිබීමය. උදාහරණයක් ලෙසින්, අප මුළු ජීවිත කාලය පුරාම සිහින දකින වත්කමක් වන නිවසක් යන්න සැබෑ වත්කමක් නොවන බව මෙහි කතුවරයා ඔබට පෙන්වා දෙයි. එමෙන්ම, පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක්ම වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව ද මෙහි පැහැදිලි කෙරේ.මෙය මුදල් ගැන අපව අලුත් විධියට සිතන්නට පුරුදු කරන ග්‍රන්ථයක් බව ඔබට කීවේ එහෙයිනි. එමෙන්ම මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි. මන්ද මෙහි සෑම වදනකින්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.

#DanawathPiyaSahaDilinduPiya #PradeepKumaraBalasooriya #Sinhalapoth #SinhalaPariwarthana #DanathmakaChinthanaGrantha

Weight 0.221 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ධනවත් පියා, දිළිඳු පියා”

Your email address will not be published. Required fields are marked *