, , ,

අසිරිමත් යොවුන් විය – ළමා වියෙන් තරුණ වියට පා තබන දරුවන් උදෙසා

රු450.00

  • Author: ‍වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ
  • Publisher: Dayawansha Jayakody & Company
  • First Edition 2017
  • ISBN 978-955-686-420-5
  • 215 Pages

Out of stock

Author: ‍වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ

Publisher: Dayawansha Jayakody & Company

First Edition 2017

ISBN 978-955-686-420-5

215 Pages

සිරිපාද අඩවියට නුදුරු කිතුල්ගල පුරවරයේ උපත ලබා සියනෑවේ හැදුණු වැඩුණු චින්තන විරාජ් ලියනගේ නිටුටඹුව ශ්‍රී සංඝබෝධි විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා කැලණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලැබූවෙකි. මෙයට ප්‍රථම ‘දරුවන්ට බහුලව වැළදෙන ලෙඩ රෝග’ හා ‘ ස්ථුල භාවය හෙවත් තරබාරුකම’ නම් වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථ දෙකක් සරල සිංහල බසින් ප්‍රකාශයට පත්කර ඇති ඔහු මෙවර නව යොවුන් වයේ පසුවන දරුවන්ගේ සෞඛ්‍ය හා සමාජයීය ගැටළු සාකච්ඡා කරමින් ‘අසිරිමත් යොවුන් විය’ නම් නවතම සෞඛ්‍ය අධ්‍යාපනික ග්‍රන්ථයක් පාඨක ඔබ අතට පත්කරයි. ජාතියක අනාගතය තීරණය කරන යොවුන් පරපුර දැනුවත් කිරීම සඳහා ඔහු විසින් ගන්නා ලද මෙම උත්සාහය ප්‍රසංශනීය වූවකි.

‍#AsirimathYovunViya #ChinthanaVirajLiyanage #SinhalaPoth

Weight 0.262 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අසිරිමත් යොවුන් විය – ළමා වියෙන් තරුණ වියට පා තබන දරුවන් උදෙසා”

Your email address will not be published. Required fields are marked *