, ,

සමනල කුරුලු පරපුර

රු250.00

  • Author : පීරිස් රණසිංහ / චන්දිමා රුවන්ගි රණසිංහ
  • Publisher : Samanthi Publisher
  • First Edition 2010
  • ISBN : 978-955-0023-05-9
  • 40 Pages

Availability: 2 in stock

Author : පීරිස් රණසිංහ / චන්දිමා රුවන්ගි රණසිංහ

Publisher : Samanthi Publisher

First Edition 2010

ISBN : 978-955-0023-05-9

40 Pages

 

සමනලුන් හරිම සංවේදි සත්ව ඝණයක් මොවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් අවශ්‍ය වේ. අයහපත් පරිසරය් සමනලුන් දැකිය හැක්කේ කලාතුරකිනි. සමනලයා සුන්දර සත්වයෙක් වාගේම පරිසර සමතුලිතතාවය පවත්වාගෙන යාමටත් පරාගණයටත් විශාල දායකත්වයක් දරණ ජීවියෙකි. මිනිසාට මානසික සුවතාවයන් පරිසරයට සුන්දරත්වයත් ලබාදෙන මොහුන් ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකමකි.

මෙරට ආවේනික කුරුලු විශේෂ 26 ක් පමණ වේ. මින් විශේෂ 19 ක් ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව වෙසේ. ආවේනික පක්ෂින් හැරුණු විට පක්ෂි විශේෂ 160 ක් පමණ මෙහි ජීවත් වෙයි. මෙම පක්ෂීන්ගෙන් 60% කට ආසන්න සංඛ්‍යාවක් කෘමි භක්ෂකයින් වන අතර 20% ක් තරම් පළතුරු භක්ෂකයෝ වෙති. ඉතිරි ප්‍රමාණය විවිධ ආහාර ගනිති. මෙම කුරුලු විශේෂ සියල්ල අප අවට පරිසරයේ සහ වනාන්තරයේ විවිධ ස්ථරයන් මත ව්‍යාප්ත වේ.

#SamanalaKuruluParapura #PeirisRanasingheAndChandimaRuwangiRanasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.090 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සමනල කුරුලු පරපුර”

Your email address will not be published. Required fields are marked *