, ,

කුරුකුහුඹු සත්තු

රු100.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publishers
  • Thirteenth Batch 2019
  • ISBN 978-955-0201-59-4
  • 23 Pages

Out of stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publishers

Thirteenth Batch 2019

ISBN 978-955-0201-59-4

23 Pages

අපගේ ගෙදර දොර ආශ්‍රිත පරිසරයේ නිතර දකින්නට ලැබෙන කෘමි සතුන් හය දෙනෙකු පිළිබඳ ශාස්ත්‍රිය කරුනු අනාවරණය කරන මෙම කුඩා පොත පළමු වරට පළ කරන ලද්දේ 1934 වසරේදී ය. 

එවක අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් ද පාසල් කියවීම් පොතක් ලෙස අනුමත කරන ලද මෙම පොත දරුවන්ගේ නුවණ වඩන, සිත් අලවන භාෂා රීතියකින් යුතුව රචනා කොට ඇත. කුහුඹුවා, බිංකුංඩා, ඇවිදින කොළයා, තණ ගිරවා, යාතිකා ගිරවා සහ ලෑටි යන කෘමීන් පිළිබඳ අප නොදන්නා තොරතුරු රැසක් මෙම පොතට ඇතුළත් වෙයි. 

#KurukuhumbuSaththu #MartinWickramasinghe #Sinhalapoth

 

Weight 0.048 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කුරුකුහුඹු සත්තු”

Your email address will not be published. Required fields are marked *