, , ,

ගින්දර

රු350.00

  • Author: සජිත් රාමනායක
  • Publisher: Sooriya Publishers
  • First Edition 2018
  • ISBN 978-955-656-493-8
  • 104 Pages

Availability: 2 in stock

Author: සජිත් රාමනායක

Publisher: Sooriya Publishers

First Edition 2018

ISBN 978-955-656-493-8

104 Pages

 

ගින්දර, භාවිතයට ගැනීම මානව ශිෂ්ටාචාරයේ නව  ආරම්භයකි.  එමඟින් ආහාර පිසීම මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය නවමු මුහුණුවරක්  ගත්තේය. ගින්දර මේච්චල්  කිරීමෙන්  නිෂ්පාදන සංස්කෘතිය හා කලා සංස්කෘතිය යෝධ පිම්මක් පැන්නේ ය. පරපුරින්  පරපුර  ගින්දර වටා ගොඩ නැඟූ අභිලාෂයෝ  බොහෝ වෙත්.  ඒව සංස්කෘතියෙන් සංස්කෘතියට අනුරූප වශයෙන් ද වෙනස් වෙයි.

ලාංකේය සමාජයේ ගින්දර හා බැඳී භාවිතාවන් සේම ජනශ්‍රැති  ද  වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. හේන් ගිනි ලාපිළිස්සීමට පෙර “ ගිනියාතිකාව”  තියන්නේ ද බක්මහ කෝණ මංගල්‍යයට ” ලිප් ගිනි මොළවා”  ගෞරව දක්වන්නේද බෞද්ධ ඌරුවට ය. ගිනි දෙවියකු සේ අදහන්නේ නැති හෙළ සංස්කෘතියෙහි ගින්නට පුදසත්කාර කරනුයේද අස්පර්ශනීය උරුමයක් ලෙසිණි. අප්‍රමාණ වූ හෙළ ගිනි භාවිතාවන් පිළිබඳ ව සචිත් රාමනායකගේ පර්යේෂණ ඇස යොමු වීම සොම්නසට හේතුවකි.

මෙරට ගින්දර  හා බැඳි ජන සංස්කෘතිය පිළිබඳ මූලාශ්‍ර අධ්‍යනයක් මෙයින් සිදු කෙරේ. එමගින් අස්පර්ශනීය ජන උරුමයක වංහුං හඳුනා ගැනීමට පාඨක ලොවට හැකිවේ. සජිත්ගේ,  රාම සැරයක් බඳු මේ ගින්දර පුලිගු වෙන් මතු පරම්පරාවේ පර්යේෂණකාමි ප්‍රදීපයන් දැල්වීමට හේතු වාසනා උදා වන බව නිසැකය.

මහින්ද කුමාර දළුපොත, ජනශ්‍රැතිවේදී

 

#Gindara #SajithRamanayake #SinhalaPoth #OnlineBooks

 

Weight 0.129 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ගින්දර”

Your email address will not be published. Required fields are marked *