,

සද්ධර්ම රත්නාවලිය

රු2,000.00

  • Author: කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමිපාදයන් වහන්සේ
  • Publisher: M.D Gunasena Publishers
  • ISBN 978-955-21-0524-2

Out of stock

Author: කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමිපාදයන් වහන්සේ

Publisher: M.D Gunasena Publishers

ISBN 978-955-21-0524-2

 

ධර්මසේන ස්ථචිරයන් කවි සමයට වඩා ලෝක ව්‍යවහාරය අගය කළ ග්‍රන්ථ කාරයෙකු බව කියන සලකුණු සද්ධර්ම රත්නාවලියෙහි හැම පිටුවකින්ම ලැබිය හැකිය. ඔවුන්ගේ භාෂාව ග්‍රන්ථ ඥානයෙන් සුනිශිත බුද්ධිය ඇති පඬිවරයන් ප්‍රිය නොකළ ගැමියන්ගේ වදනින් ද ව්‍යවහාරයෙන් ද පෝෂිත වීමෙන් අපූර්ව ස්වෛරීත්වයකින් හා රස භාවයකින් ද සිත් අදිනුයේ නිසැකව ම ඔවුන් ගමෙහි ඉපිද, දිය උරාගන්නා කඩ මාල්ලක් සේ, ගැමියන්ගේ ව්‍යවහාරයෙන් ලැබූ පෝෂණයෙන් වැඩුණු කවීත්වය ඇත්තකු වූ බැවිනි.

මාර්ටින් වික්‍රමසිංහ සූරින්

 

#SadharmaRathnawaliya #KirialleKgnanavimalaHimi #SinhalaPoth #OnlineBooks

Weight 1.418 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සද්ධර්ම රත්නාවලිය”

Your email address will not be published. Required fields are marked *