,

විශිෂ්ට මිනිසෙකු වන මඟ

රු250.00

  • Author – ධම්මික සේනාරත්න
  • Publisher – Samudra Publishers
  • First Edition 2020
  • ISBN 978-955-680-964-0
  • 250 Pages

Availability: 2 in stock

Author – ධම්මික සේනාරත්න

Publisher – Samudra Publishers

First Edition 2020

ISBN 978-955-680-964-0

250 Pages

 

විශිෂ්ට මිනිසෙකු වන මග, ප්‍රායෝගික මනෝවිද්‍යා ග්‍රන්ථය ඔබ අතට පත් වන්නේ ධනාත්මක චින්තනයෙන් පරිපුර්ණ මිනිසුන් වැඩි වැඩියෙන් මේ ලක් දෙරණ මත බිහිවේවා යන පරමාර්ථයෙන් යුතුවය.

මෙහි කතුවරයා වන ධම්මික සේනාරන්න කළමනාකරණ ක්ෂේත්‍රයේ වසර 12 කට ආසන්න ප්‍රායෝගික අත්දැකීම් ඇති අතර වසර 10 යක පමණ කාලයක් ජේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස රාජ්‍ය හා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ගණනාවක සේවය කොට ඇති අයෙකි. එසේම කළමනාකරණ හා මනෝවිද්‍යා උපදේශකයකු ලෙස ද ඔහුන්ගේ දායකත්වය ලබා දෙමින් සිටි.

වයඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිලිබදව පශ්චාත් උපාධියක්, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබදව විශේෂ උපාධියක් ද හිමි අතර අලෙවිකරණය, මනෝවිද්‍යාව හා උපදේශනය, මානව සම්පත් කළමනාකරණය සම්බන්ධව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවන් හදාරා ඇත. එසේම වෘත්තීය මුල්‍ය කළමනාකරුවකු ලෙස බ්‍රිතාන්‍ය වෘත්තිය මූල්‍ය කළමනාකරණ ආයතනයෙහි සාමාජීයකු ද වේ.

ධනාත්මක චින්තන දේශකයකු, පුහුණුකරුවකු ලෙස රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විශ්ව විද්‍යාල, පාසල් වල පුහුණු වැඩසටහන් මෙහෙයවා ප්‍රයෝගික අත්දැකීම් ඇති අයෙකි. දැනට ඔහු කොළඹ කොටස් වෙළෙදපළ කුරුණෑගල ශාඛාවට අනුයුක්තව Capitaltrust සුරැකුම්පත් සමාගමේ කළමනාකරු ලෙස ද කටයුතු කරයි.

#VishishtaMinisakuWanaMaga #DhammikaSenarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.130 kg

Reviews

There are no reviews yet.

Be the first to review “විශිෂ්ට මිනිසෙකු වන මඟ”

Your email address will not be published. Required fields are marked *