, , ,

ලෙයට ලෙය

රු850.00

  • Author – වර්නන් පෙරේරා
  • I’ll Bury My Dead (by James Hadley Chase) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Keheli publications
  • First Batch 2021
  • ISBN 978-624-5865-09-3
  • 312 Pages

Availability: 1 in stock

Author – වර්නන් පෙරේරා

I’ll Bury My Dead (by James Hadley Chase) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Keheli publications

First Batch 2021

ISBN 978-624-5865-09-3

312 Pages

 

නික් එංග්ලිෂ්ගේ සොහොයුරා ඔහුගේ රහස් පරීක්ෂණ කාර්යාලයේ මේසයක් මත වැතිරී මියගොස් සිටියේ ය. ඔහුගේ අතක් සමීපයේ 38 වර්ගයේ පිස්ගෝලයක් තිබිණ.

මෙය සියදිවි නසා ගැනීමක්ද? මිනීමැරුමක්ද?

නගරයේ ධනවත්, නම්බුකාර ප්‍රභූවරයෙකු වන නික් එංග්ලිෂ් මෙම මරණය පිළිබඳව උසාවිය දුන් තීන්දුව පිළි නොගත් අතර සොහොයුරාගේ නියම මිනීමරුවා පසුපස නීතිය අතට ගෙන ලුහුබැඳ ගියේ ය.

ඔහුට එරෙහිව දේශපාලඥයින්, නීතිඥයින්, උසස් පොලිස් නිලධාරීන්, කප්පම්කාරයින්, භයානක මිනීමරුවන්, රූමතියන් නැඟී සිටියහ.

“මගේ සහෝදරය මොන ජාතියෙ කෙනෙකු වුවත් ඔහු මගේ පවුලෙ සාමාජිකයෙක්. ඔහු මරා දැමූ කාට වුවත් නිදැල්ලේ ජීවත් වෙන්න ඉඩ දෙන්න බැහැ. ඒ මිනීමරුවට ලෙයට ලෙයින් වංදි ගෙවන්න සිද්ධ වෙනව.”

 

#LeyataLeya #WarnanPerera #SinhalaPoth #OnlineBooks

Weight 0.371 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෙයට ලෙය”

Your email address will not be published. Required fields are marked *