, ,

තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර

රු600.00

  • Author: සමීර සී. රත්නායක
  • Publisher: S & T Group
  • Tenth Batch 2020
  • ISBN 978-955-1080- 08-2
  • 223 Pages

Out of stock

Author: සමීර සී. රත්නායක

Publisher: S & T Group

Tenth Batch 2020

ISBN 978-955-1080- 08-2

223 Pages

 

රෑ අහස නිරීක්ෂණයට ඔබ අප කවුරුත් ආසයි. එම ආසාව හා උනන්දුව ඇති ඔබගේ තාරකා විද්‍යා දැනුම නිවැරදි මාවතක් ඔස්සේ රැගෙන යාමට උත්සහයක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. ලෝකයේ සෙසු රටවල තාරකා විද්‍යාවට ආධුනිකයන් සඳහා සැකසු තාරකා විද්‍යාත්මක අත් පොත් බහුල වූවද ලාංකේය සමාජයේ ඒ සඳහා වු පතපොත ඉතා දුර්ලභය. එම අඩුව පිරිමැසීමට මෙම ග්‍රන්ථය සුළුවෙන් හෝ දායක වනු ඇත. මෙහි සඳහන් ග්‍රහලෝක හඳුනාගැනීම්, දුරදක්නයක් නිපදවා ගැනීම, දුරදක්න සහ දෙනෙතියක් මිලදී ගැනීමේදි සැලකිය යුතු කරුණු ආදිය ආධුනික තාරකා විද්‍යා ලෝලියෙකුට ඉතා වැදගත්ය. තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අංශය පිළිබඳව වසර 25ක පමණ අත්දැකීම් මේ ග්‍රන්ථය රචනා කිරීමේදී සමීර රත්නායකයන් විසින් භාවිත කොට ඇති බව මනාව පැහැදිලිය.

 

#TharakaVidyavaHadareemePalamuPiyavara #SameeraCRathnayake #TharakaVidyava #SinhalaPoth #SinhalaBooks

 

Weight 0.275 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තාරකා විද්‍යාව හැදෑරීමේ පළමු පියවර”

Your email address will not be published. Required fields are marked *