, , ,

මේ පොතට නමක් දෙන්න

රු250.00

  • Author : සමරසිංහ ගුණසේකර
  • Publisher : Sunera Publisher
  • First Edition 2008
  • ISBN : 978-955-9128-95-3
  • 128 Pages

Out of stock

Author : සමරසිංහ ගුණසේකර

Publisher : Sunera Publisher

First Edition 2008

ISBN : 978-955-9128-95-3

128 Pages

 

මෙතෙක් ලෝකයේ නොතිබුණු දෙයක් අලුතින් නිර්මාණය කරන්නට, ගැටලුවකට හෝ ප්‍රශ්නයකට හෝ අමුතු විදියේ විසඳුමක් සොයා ගන්නට ඔබට උදවු වෙන අමුතුම විදියේ සිතිමේ ක්‍රමයක් මේ පොතෙන් ඔබට හඳුන්වා දෙයි. මේ නව නිර්මාණීය චින්තන ක්‍රමය ඉංග්‍රීසියෙන් Lateral Thinking යනුවෙන් හැඳින්වෙයි.

මේ පොතේ කතුවරයා වූ සමරසිංහ ගුණසේකර මෙම නව චින්තන ක්‍රමය මුල් කරගෙන පොත් කිහිපයක්ම ලියා ඇත. ‘ මවුබිම ‘ ඉරිදා පත්තරයට ඔහු ලියූ ‘ මෙන්න අපේ අමුතුසේන ‘ නම් ලිපි මාලාව බාල, තරුණ, මහළු සියලුම පාඨකයින් අතර බෙහෙවින්ම ජනප්‍රිය වූයේය.

#MePothataNamakDenna #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.156 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මේ පොතට නමක් දෙන්න”

Your email address will not be published. Required fields are marked *