, ,

සතුටේ මුල් පොත

රු490.00

  • Author : රුවන් සමරසිංහ  
  • Publisher : Author Publication
  • First Edition 2021
  • ISBN 978-624-97901-0-0
  • 141 Pages

Out of stock

Author : රුවන් සමරසිංහ  

Publisher : Author Publication

First Edition 2021

ISBN 978-624-97901-0-0

141 Pages

මිනිසුන් බොහෝ විට සතුට සොයන්නේ බාහිරිනි. නමුත් සතුට ඇරඹෙන්නේ කොතනින් ද? එය ඇරඹෙන්නේ තමන් තුළින් ම බව මේ අගනා ග්‍රන්ථය කියවන ඕනෑම කෙනෙකුට ලැබෙන වටිනා ම තිළිණයයි.

රුවන් සමරසිංහ නම් මගේ ගුරුවරයා බොහෝ කලක් මුලුල්ලේ ලිවීමට අවකාශයක් සොයමින් සිටියේය. ඔහුගේ පමාව විටෙක මා තුළ නොපහන් බවක් මතු කළේය. ඇයි ඔබ තුළ පවත්නා ඒ අපූරු දැක්ම පොතකින් ලෝකයට නොකියන්නේ? මම හැමවිටම ප්‍රශ්න කළේ මට දිනීමට හේතු වූ ඔහුගේ අනගි ඉගැන්වීම් ලෝකයට කියා නොදෙන්නේ මන්ද යන්න පිළිබඳවය.

ඇතැම් හොඳම දේ එන්නේ ප්‍රමාද වී බව මේ පොත මට යළිත් පසක් කළේය. රුවන් සමරසිංහ නම් ජීවිතයේ අරුත සහ ගැඹුර දකින්නා ජීවිතය සැහැල්ලුවෙන් ගෙවිය හැකි මඟ සේම ජයග්‍රහණයේ සතුට දිනා ගන්නා ආකාරය මේ කුඩා පොත තුළ අපූරුවට විස්තර කර ඇත්තේය.

මම ඔහුට සුබ පතමි. ජීවිතයේ සතුට ඇත්තේ තමන් තුළ බව ද ඒ සතුට නඩත්තු කරන්නා වෙත සතුට ළඟා වනු ඇති බවට ද ඔහු කියා දුන් පාඩම් ඔස්සේ යමින් මම බොහෝ ජයග්‍රහණ දිනා ගත්තෙමි. මේ පොත කියවනා ඔබට ද මා සමඟ ඇවිද එන්නට සුබ පතමි.

භාතිය අර්ථනායක

සම්මානලාභී අභිප්‍රේරක / ලේඛක

පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු 

#SathuteMulPotha #RuwanSamarasingha # SinhalaPoth 

Weight 0.176 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සතුටේ මුල් පොත”

Your email address will not be published. Required fields are marked *