Author : සමන් අතාවුදහෙට්ටි
Life Without Limits (by Nick Vujicic) මෙම කෘතිය් සිංහල පරිර්තනයකි
Publisher : iRead Publisher
Third Batch 2020
ISBN : 978-955-21-2853-0
323 Pages
1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවෙකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ම අන්දමන්ද කරවමින්.
ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, ආරියාදු, සම්ච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, පරෝපකාරය, ආත්ම විශ්වාසය, ආදරය, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජීවිතය ජය ගත්තේ විස්මිත අයුරින්.
මේ පොතෙන් නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසට යි.
සමන් අතාවුදහෙට්ටි.
#SeemanethiJeewithe #SamanAthawudahetti #SinhalaPoth #SinhalaPariwarthana
Reviews
There are no reviews yet.