, , ,

නොපෙනෙන ලොව අද්භූත කතා

රු300.00

Author : විමලසිරි අගලකඩ

Publisher : Dayawansha Publication

First Edition 2017

ISBN 978-955-551-598-6

158 Pages

Out of stock

Author : විමලසිරි අගලකඩ

Publisher : Dayawansha Publication

First Edition 2017

ISBN 978-955-551-598-6

158 Pages

 

නොපෙනෙන ලොව අද්භූත කතා නමින් ප්‍රකාශයට පත්වන මෙම කෘකෘතිය අපූර්ව මානව අද්දැකීම් මුසු වූ රස  බර කතා සංග්‍රහයකි.මෙම කෘතිය හුදෙක් කතාන්දරයක් මගින් පාඨකයා තුළ සිනහව, භීතිය, ත්‍රාසය වැනි භාවාත්මක හැගීම් දනවන්නක් නොව ඊට වඩා ගැඹුරු වූ ද, පුළුල් වූ ද,දාර්ශනික වූ ද පාඩමක් කියාදෙන කෘතියකි.ඉන්දියානු බද්ධව තේරුම් ගත නොහැකි මෙහි ඇතුලත් අද්භූත කතන්දර යටින් කර්ම ඵල විපාක, පුණර්භවය, ආචාර ධර්ම හා මානව ගුණ ධර්මධර්ම ආදී වූ බොහෝ දේ පිළිබද පාඩමකුත් මානව වර්ගයාට කියා දෙයි.

සරල සුගම බස් වහරකින් නිර්මාණශීලීව ශ්‍රී ලාංකික සමාජ ජීවිතයේ මිනිස් අත්දැකීම් ගොනු වූ “නොපෙනෙන ලොව අද්භූත කතා” කෘතිය විමලසිරි අගලකඩගේ කුසලතාව මැනවින් පිළිබිඹු කරන කැඩපතකි. 

 

#NopenenaLowaAdboothaKatha #NopenenaLowaathboothaKatha #WimalasiriAgalakada #Sinhala Poth  #OnlineBooks 

 

Weight 0.194 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නොපෙනෙන ලොව අද්භූත කතා”

Your email address will not be published. Required fields are marked *