, , ,

කච කච සිමෝනා විභාග භූතයා

රු380.00

  • Author: සඳ උත්පලාවී (උත්පලා මධුවන්ති)
  • Publisher: Thrimana Publications
  • First Edition 2020
  • ISBN 978-955-3519-01-6
  • 104 Page

Out of stock

Author: සඳ උත්පලාවී (උත්පලා මධුවන්ති)

Publisher: Thrimana Publications

First Edition 2020

ISBN 978-955-3519-01-6

104 Page

 

ආයෙත් මහා කතාවක්

 

ඔන්න මම ආවා! මම ආ…. වා….! බලන් හිටියා නේද? මට හරි හරි වැඩ අනේ, මුලින්ම ගොඩක් ගොඩක් ගොඩක් පාඩම් කරන්න ඕනේ. ඊටපස්සේ මිදුල අතුගාන්න ඕනේ. මල් පැල වලට වතුර දාන්න ඕනේ, මල්වලට වතුර දාන එක හරිම විනෝදයි හිල් ටින් එක බාල්දියට ඔබල, ඉක්මනට එලියට අරගෙන, අම්මා ඉදිආප්ප වක් කරන විදියට රවුමක් කරකව කරකව මල් ගහ උඩට ඉඳිආප්ප වක්කරන්න තියෙන්නේ.

 

තව මට කිරි පැටියටයි වුල්බබාටයි කන්න දෙන්න ඕනේ. හරි ඉතින් අම්ම තමයි කෑම හදන්නේ එත් කිරියෝ ඉඳා ඉඳා කියලා වූල් බබෝ ඉඳා ඉඳා කියලා කෑගහන්නේ මමනේ…..

 

#KachaKachaSimonaVibagaBoothaya #SadaUthpalavee #UthpalaMaduwanthi #SinhalaBooks #LamaKatha #LamaPoth

 

Weight 0.130 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කච කච සිමෝනා විභාග භූතයා”

Your email address will not be published. Required fields are marked *