, , ,

රෞද්‍රාක්ෂි

රු1,100.00

  • Author: නිලේකා ධනංජනී ගුණවර්ධන
  • THE EYES OF DARKNESS (By Dean Koontz) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Muses Books
  • First Edition 2020
  • ISBN 978-955-3727-55-8
  • 522 pages

Availability: 1 in stock

Author: නිලේකා ධනංජනී ගුණවර්ධන

THE EYES OF DARKNESS (By Dean Koontz) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Muses Books

First Edition 2020

ISBN 978-955-3727-55-8

522 pages

රෞද්‍රාක්ෂ ; සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකයෙන් පීඩිතව ජීවත්වන මවකගේ කායික,

මානසික හා සාමාජීය අරගලය මෙන්ම මිනිස්සු බලය අරබයා සිදු කරන ඇතැම් ක්‍රියාවන්ගෙන් තවත්

මව්වරුන්, පියවරුන්, දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවන අසාධාරණකම්වල ප්‍රමාණය කෙතරම්

බිහිසුණුදැයි  කියාපායි.

චීනයේ වූහාන් නගරයේ විද්‍යාගාරයක් තුළ කෘතිමව නිපද වූ වූහාන් – 400 නම් වෛරසයක් පිළිබඳ

කියැවෙන මෙය, ලියැවී වසර හතළිහකට පසු ඉමහත් ආන්දෝලනයකට තුඩු දෙන්නේ, 2020 වර්ෂයේදී

මුළු මහත් ලෝකයම ආක්‍රමණය කරමින්, ජනජීවිතය උඩුයටිකුරු කල කෝවිඩ් -19 වෛරසයට සමාන

සිදුවීමක් එහි ලියැවී තිබීම හේතුවෙනි.

වඩාත්ම සිත් ගන්නා කරුණ නම්, මෙම කොවිඩ් -19 වෛරසයද, චීනයේ වූහාන් නගරයේම උපත

ලැබූවක් යැයි සැලකීමයි. මෙම විස්මයජනක අහම්බයත් සමඟ මෙම කෘතියට ලොව පුරා දැඩි

ඉල්ලුමක් ඇති විය.

 

#Rudrakshi #NilekaDhananjaniGunawardhana #Pariwarthana #SinhalaBooks #PariwarthanaNawakatha #ඩීන්කූන්ට්ස්

Weight 0.640 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රෞද්‍රාක්ෂි”

Your email address will not be published. Required fields are marked *