, ,

නදී තෙර වසන්තය

රු850.00

Author – කත්‍යානා අමරසිංහ

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2018

978-955-708-044-4

200 Pages

Out of stock

Author – කත්‍යානා අමරසිංහ

Across The Rolling River ( by Celia Wilkins) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher – Samayawardhana Book Shop (pvt) Ltd

First Edition 2018

978-955-708-044-4

200 Pages

 

‘නදී තෙර වසන්තය’ ලොව පුරා පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය Little House පොත් මාලාව ලියූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ අම්මා, වූ කැරොලයින් ක්විනර්ගේ යොවුන් වීම අළලා ලියැවුණු කතා පෙළක පස්වැනි කෘතියේ සිංහල පරිවර්තනයයි.

 කැරොලයින්ට දැන් වයස අවුරුදු එකොළහකි.මේ 19 වැනි සියවසේ මැද භාගයයි.කැරොලයින් ජීවත්වන ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ ‌කොන්කෝඩ් නගරය අලුත් පදිංචි කරුවන්ගෙන් පිරී යයි. අලුතෙන් පටන් ගන්නා පාසලේ ඉගැන්වීමට තරුණ ගුරුවරියක පැමිණෙන අතර කැරොලයින්ගේ ජීවිතය ගෙවී යන්නේ ගොවිපොළේ සහ නිවසේ වැඩ කටයුතුත්, පාසලත් අතරය.කැරොලයින්ගේ ජීවිතයේ විශේෂ හමුවීමක් සිදු වන්නේද මේ කාලයේය.පසු කලෙක ‌ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ තාත්තා බවට පත් වන චාල්ස් ඉන්ගල්ස් කැරොලයින්ට අසල් වැසියෙකු ලෙස හදුනා ගන්නට ලැබෙන අතර, දක්ෂ වයලීන වාදකයෙකු වූ චාල්ස් කැරොලයින්ගේ හොදම මිතුරෙකු බවට පත් වේ.

 

#NadeetheraWasanthaya #NadeetheraWasanthaya #KathyanaAmarasinha #SinhalaPoth #OnlineBooks 

Weight 0.254 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නදී තෙර වසන්තය”

Your email address will not be published. Required fields are marked *