, ,

මූලික තාරකා විද්‍යාව පෙළ පොත

රු250.00

  • Author: එල්. ඩී. තාරකා දිෂානි
  • Publisher: S & T Group
  • First Edition 2017
  • ISBN 978-955-1080- 30-3
  • 89 Pages

Out of stock

Author: එල්. ඩී. තාරිකා දිෂානි

Publisher: S & T Group

First Edition 2017

ISBN 978-955-1080- 30-3

89 Pages

 

ලාංකේය පාසල් තාරකා විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පැමිණීමට නම් තාරකා විද්‍යා දැනුම අත්‍යවශ්‍යය. ඒ සඳහා පවතින දැනුම් සම්භාරය නිර්දේශයානුකූලව ඉගෙනීම කළ යුතුය.  ඒ වෙනුවෙන්ව සරලව මෙම න්‍යායාත්මක ග්‍රන්ථය සකසා ඇත. අන්තර් ජාතික තාරකා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා වූ විෂය නිර්දේශය ද මෙම පොත සම්පාදනයේ දී සැලකිල්ලට ගෙන තිබේ.

 

2012 වසරේදී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති අන්තර් ජාතික තාරකා සහ තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගය සදහා, ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමේ සාමාජිකාවක් වූ එල්. ඩී. තාරකා දිෂානි, 2010/2011 වසරවල, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමයේ සභාපතිනියද වූවාය. වර්තමානයේ නීති විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇය, අමතරව පාසල තුළ තාරකා විද්‍යාව ජනප්‍රිය කිරීම සඳහා දේශන පවත්වන්නීය.

තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගය සඳහාම ලියැවුණු ‘ තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරග අපි දිනමු ‘ ග්‍රන්ථය ඇයගේ පළමු නිර්මාණ යයි.

 

#MoolikaTharakaVidyavaPelaPotha #LDTharikaDishani #TharakaVidyava #SinhalaPoth #SinhalaBooks

Weight 0.125 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මූලික තාරකා විද්‍යාව පෙළ පොත”

Your email address will not be published. Required fields are marked *