,

දියබිඳක අවනඩුව

රු550.00

  • Author – කුමාර සිරිවර්ධන
  • BLASPHEMY (by Asia Bibi) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Susara Publishers
  • Second Edition 2021
  • ISBN 978-624-5941-00-1
  • 144 Pages

Out of stock

Author – කුමාර සිරිවර්ධන

BLASPHEMY (by Asia Bibi) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Susara Publishers

Second Edition 2021

ISBN 978-624-5941-00-1

144 Pages

 

දැඩි හිරු රැසින් පීඩා විඳිමින් පලතුරු නෙළු අසියාට තද පිපාසයක් දැනිණි.. ඇය අසල තිබූ ළිඳකින් දිය පොදක් පානය කළාය. එය ඉස්ලාමීයයන්ට අයත් වූ ළිඳක් විය. අන්‍යාගමික කතක් වූ ඇයට එල්ල වූයේ ආගමට අපහාස කිරීමේ චෝදනාවයි. පාකිස්තාන නීතියට අනුව ඇයට මරණීය දණ්ඩනය නියම විය. මෙය 21 වැනි සියවසේ සිදුවූ සත්‍ය කතාවකි.

 

#DiyabidakaAwanaduwa #KumaraSiriwardana #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.174 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දියබිඳක අවනඩුව”

Your email address will not be published. Required fields are marked *