,

දළ රළ පෙළ

රු500.00

  • Author: සුමිත්‍රා රාහුබද්ධ
  • Publisher: Tharangi Publication
  • Ninth Edition 2018
  • ISBN 978-955-1470-58-6
  • 216 Pages

Out of stock

Author: සුමිත්‍රා රාහුබද්ධ

Publisher: Tharangi Publication

Ninth Edition 2018

ISBN 978-955-1470-58-6

216 Pages

 

චරිත නිරූපණය අතිශයින් සාර්ථක ය. ගැඹුරු දෘෂ්ටිකෝණයකින් නූතන සමාජය දෙස බලා ඇත. භාෂාව නවකතා කලාවට උචිත පරිදි හසුරුවා ගෙන ඇත.

පූජ්‍ය හොරණ වජිරඥාණ නායක ස්ථවිර

දළ රළ පෙළ නවකතාව ව්‍යාජ ලෙස ස්වකීය ආධ්‍යාත්මය සංයමයෙන් හෙළි කළ ඉපැරණි බෞද්ධ තෙරණියක ගේ ජීවන ප්‍රවෘත්තිය ගැබ් වූ භාව ගීතයකට ළං වෙයි.

කේ  බී ඒ එඩ්මන්ඩ්

The transition of a young village Damsel into a rough and haughty urbanized woman thought many a  travail, narrated in a gripping but a lucid language, was indeed wonderful reading.

Cyril B Perera

 

#DalaRalaPela #SumithraRahubadda #SinhalaPoth #OnlineBooks

Weight 0.246 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දළ රළ පෙළ”

Your email address will not be published. Required fields are marked *