Sale!
, , , , , ,

දඟ මල්ල

Original price was: රු1,830.00.Current price is: රු1,739.00.

  • දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය ( 1 ) + දඟ මල්ලගේ දඟ වැඩ (2) + හොඳ දඟ මල්ල (3) + අපේ යාළු දඟ මල්ල (4)
  • සාමාන්‍ය මිල – රු. 1830/=
  • අපේ මිල – රු. 1739/=

Out of stock

දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය ( 1 ) + දඟ මල්ලගේ දඟ වැඩ (2) + හොඳ දඟ මල්ල (3) + අපේ යාළු දඟ මල්ල (4)

සාමාන්‍ය මිල – රු. 1830/=

අපේ මිල – රු. 1739/=

 

දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය ( 1 )

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

The Naughtiest Girl in The School (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

Second Edition 2019

ISBN978-955-652-037-8

200 Pages

 

එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි.

එහෙත් නරක ළමයෙකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.

#DagaMallaSahaAmuthuIskolaya #GangaNiroshiniSuduwailkanda #LamaintaKiyaweemata 

 

දඟ මල්ලගේ දඟ වැඩ (2)

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

The Naughtiest Girl Again (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Grantha Kendraya

Second Edition 2019

ISBN 978-955-691-286-9

216 Pages

අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යළිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සාහ කරයි. 

එහෙත් ඇගේ උත්සහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඈට ඉඩ දෙන්නේ නැත.

#DagaMallageDagavada #GangaNiroshiniSuduwailkanda #LamaintaKiyaweemata 

 

හොඳ දඟ මල්ල (3)

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

The Naughtiest Girl is a Monitor (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Grantha Kendraya

Third Edition 2020

ISBN 978-955-691-336-1

200 Pages

තමන් ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය  කොතරම් වගකීම් සහිත ධූරයක්දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත. 

හොඳ ශිෂ්‍ය නායිකාවක වන්නට වැඩි වැඩියෙන් උත්සහ කරන තරමට ඇගේ හැසිරීම තවත් නරක අතට හැරෙයි! යහපත් දැරියක් වන හැටි අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා ඉගෙන ගන්නේ කවදාද?

#HodaDagaMalla #GangaNiroshiniSuduwailkanda #LamaintaKiyaweemata

 

අපේ යාළු දඟ මල්ල (4)

Author : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Here’s the Naughtiest Girl (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Wijesooriya Grantha Kendraya

Second Edition 2020

ISBN 978-955-691-266-1

48 Pages

එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත් බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා හැමවිටම මාන බලයි.

ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු වැඩක් නොවේ….

#ApeYaluDagaMalla #GangaNiroshiniSuduwailkanda #LamaintaKiyaweemata 

 

Weight 0.715 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දඟ මල්ල”

Your email address will not be published. Required fields are marked *