, ,

ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල

රු350.00

  • Author: ගණේගම සරණංකර නාහිමි
  • Publisher: M.D Gunasena Publishers
  • Eighteenth Batch 2020
  • ISBN: 955-21-0236-7
  • 114 Pages

Availability: 1 in stock

Author: ගණේගම සරණංකර නාහිමි

Publisher: M.D Gunasena Publishers

Eighteenth Batch 2020

ISBN: 955-21-0236-7

114 Pages

සිංහලයන් දැන් සිංහල නම් භාවිතා කරන්නේ එතුමා නිසාය. සිංහල ස්ත්‍රීන් දැන් සාරිය ඔසරිය අඳින්නේ එතුමා නිසාය. සිංහලයන් නැමි පනා ගැසීම නැවැත්වූයේ එතුමා නිසාය. සිංහලයන් දැන් කලිසම ඇඳ එයට උඩින් රෙද්ද නාඳින්නේ එතුමා නිසාය. සිංහලයන් දැන් ජාතික ඇඳුම අඳින්නේ එතුමා නිසාය. සිංහලයන් දැන් ඕනෑම ලොක්කෙකු ඉදිරියේ කෙළින් සිටින්නේ එතුමා නිසාය. සිංහලයන් දැන් දඹදිව යන්නේ එතුමා නිසාය. කොටින්ම දැන් සිංහලයන් තම රට තමන්ම පාලනය කරන්නේත් එතුමා නිසාය. මේ රටේ නිදහසේ නිර්මාතෘවරයා අනගාරික ධර්මපාල තුමාය. ජාතියේ පියා එතුමාය.

#JathiyePiyaHewathAnagarikaDharmapala #GanegamaSaranankaraNahimi #SinhalaPoth

Weight 0.139 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල”

Your email address will not be published. Required fields are marked *