Author – කුමාර සිරිවර්ධන
STILETTO (by Harold Robbins) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Susara Publishers
Second edition 2022
ISBN 978-624-5941-01-8
256 Pages
ජීවිතයේ වඩාත් වැදගත් ම කරුණු දෙක උපත සහ මරණය බව ඔහු විශ්වාස කළේය. ජීවිතය හිස් දෙයක් බව ඔහුගේ අදහස වූයේ ය. කිරිච්චියක් අතින් ගත් හෙතෙම අන්‍යයන්ගේ ජීවිත සොරාගත්තේ ය. ඔහු ගිය ගිය තැන්වල රුධිරය වැගිරිණි. මරණයේ දේවතාවා වූයේ සෙසාරේ කාඩිනලි සිටුවරයා ය. ඔහු මාෆියා සංවිධානය ට උපකාර කළේය. එහෙත් සංවිධානය පවා මරණයේ දේවතාවාට බිය වූ කල්හි….
#GathanayeSituwaraya #KumaraSiriwardana #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.