, ,

කැන්ඩි මහල්

රු1,950.00

  • Author: සුනේත්‍රා රාජකරුණානායක
  • Publisher: Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2353-4
  • 494 Pages

Availability: 1 in stock

Author: සුනේත්‍රා රාජකරුණානායක

Publisher: Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2353-4

494 Pages

 

මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රණයයි. ගම්වැදී දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන් මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත්‍රත්වයයි.

මේ බිංදු බිංදු සිංදුවතියක් බඳු නැන්සිනාගේ කතාවයි. මේ මරිය පොරලෙන්තිනා වංශවත් ස්ත්‍රියකවීමේ සිදුවීම් දාමයයි.

මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි. මේ කොළඹ, යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ සියුම් ගැටුම් දාමයක ප්‍රබන්ධයයි.

 

#KandyMahal #SunethraRajakarunanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.564 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කැන්ඩි මහල්”

Your email address will not be published. Required fields are marked *