, ,

දිවි පරදුව

රු575.00

  • Author: සමන් පුෂ්ප ලියනගේ
  • Never Love A Stranger (by Harold Robbins) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Fast Publishers
  • First Edition 2021
  • ISBN 978-624-204-010-3
  • 361 Pages

Availability: 1 in stock

Author: සමන් පුෂ්ප ලියනගේ

Never Love A Stranger (by Harold Robbins) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Fast Publishers

First Edition 2021

ISBN 978-624-204-010-3

361 Pages

 

මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසට ද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.

 

#DiviParaduwa #DiwiParaduwa #SamanPushpaLiyanage #SinhalaPoth #OnlineBooks

Weight 0.412 kg

Reviews

There are no reviews yet.

Be the first to review “දිවි පරදුව”

Your email address will not be published. Required fields are marked *