Author – ගුණදාස ලියනගේ
Publisher – Bookpost
Twelve Edition 2020
ISBN 955-1073-06-1
112 Pages
“පිලිප්, ඇන්. ඇම්.කොල්වින්, රොබට් ආදීන් පොලිසියට අසු වී ආපසු ලංකාවට ගෙන ආ බව වරින් වර ආරංචි වීමෙන් පසුත් මම පොලිසියත් සමග තව දුරටත් කට්ටි පැන්නෙමි.”
එහෙත් මට ද පොලිසියට යටත්වීමට දිනයක් පැමිණියේ ය.
” මම තමුසේ කවුද කියල අඳුනනවා. තමුසෙත් අල්ල ගන්න මාස කීපයක් තිස්සේ මම හැතැප්ම හාරදාහක්
ඇවිදල තියෙනවා” යි පොලිස් ඉන්ස්පැක්ටර් ජයග්රාහක ලීලාවෙන් මට කීය.
“දැඩි පොලිස් මුරකාවල් ඇතිව මා යළිත් ලංකාවට ගෙන එන ලදී.
” ඊට අවුරුදු දහයකට උඩදී ගාඩ් කෙනකු හැටියට මා සේවය කළ බෝගම්බර හිර ගෙදරට මා මේ වතාවේ ගියේ හිර කාරයකු හැටියට ය. හිරකරුවකු හැටියට හිර කූඩුවට රිංගන මා දුටු පරණ හිර කරුවන්ට කෙතරම් චිත්ත වේගයක් ඇතිවී දැයි කිවහොත් සමහරු කඳුළු සලමින් හැඬුවෝ ය.”.
#GuvaninGiyaGodayaAththaKatha #GunadasaLiyanage #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.