, ,

ඉකිගායි

රු650.00

  • Author – සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
  • Publisher – sarasavi Publishers
  • First Edition 2020
  • ISBN 978-955-31-1865-3
  • 152 Pages

Out of stock

Author – සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

Publisher – sarasavi Publishers

First Edition 2020

ISBN 978-955-31-1865-3

152 Pages

 

මට අවශ්‍ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවාද? සමහර අය තමන්ට අවශ්‍ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක්ද ඇත. තව අය අවුලක් තුළ කරදර විඳිති. ඇයි ඒ්?

අපේ සාකච්ඡාවේ එක්තරා තැනකදී ඉකිගායි නම් වූ ගුප්ත වචනය මතු වී ආයේය. මේ වචනය රළුවට ‘හැම විට කාර්යයක යෙදීමේ සතුට’ නම් අර්ථය දෙයි. එසේම එයට සංකේත මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කිරීම යන අදහස දිය හැකි වුවත් ඊට එහා යන බවක්ද පෙනේ. ඒ සමඟම ජපන් ජාතිකයන්ගේ විශේෂයෙන්ම ඔකිනාවා දූපත් වැසියන්ගේ දීර්ඝකාලීන ජීවිතය තේරුම් කරන වචනයක් ද වෙයි. එහි ජීවිත්වන මිනිසුන් හැම ලක්ෂයකටම සියයට 24.55 ක් වයස සියය පැන්නූ අය වෙති. එය ලෝකයේම වැඩි ජීවිත කාලයක් ගතකරන මිනිසුන්ගෙන් ඉහළම ප්‍රතිශතයයි. දකුණු ජපානයේ මේ කියන දූපතේ ජීවත්වන අය ලෝකයේ වැඩිම ආයු කාලයක් භුක්ති විඳින අය වන්නේ කෙසේද යන්න ගැන අධ්‍යනය කරන්නෝ ඊට සාමාන්‍ය හේතූන් වන පෝෂ්‍යදායි ආහාර වේල, එළිමහනේ ගතකරන ජීවිතය, හරිත තේ සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණය වැනි කරුණු අතරට, ඔවුන්ගේ ජීවිත හැඩගස්වන ඉකිගායි ද හේතුවන බව විශ්වාස කරති.

 

#Ikigai #SirilChandrasekaraGunawardhana #SinhalaPoth #OnlineBooks

Weight 0.186 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ඉකිගායි”

Your email address will not be published. Required fields are marked *