Sale!
, , , ,

ජීවිතය වෙනස් කරන කතා

රු1,140.00

  • ජීවිතය වෙනස් කරන කතා 1 + ජීවිතය වෙනස් කරන කතා 2 + ජීවිතය වෙනස් කරන කතා 3
  • සාමාන්‍ය මිල – රු. 1200/=
  • අපේ මිල – රු. 1140/=

Out of stock

ජීවිතය වෙනස් කරන කතා 1 + ජීවිතය වෙනස් කරන කතා 2 + ජීවිතය වෙනස් කරන කතා 3

සාමාන්‍ය මිල – රු. 1200/=

අපේ මිල – රු. 1140/=

 

ජීවිතය වෙනස් කරන කතා 1

Author : කැලුම් වැලිගම 

Publisher : Vishishta Publisher

ISBN : 978-955-7587-00-4

142 Page 

 

ඔබගේ ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසුකරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනාවෙන් ද, විටෙක ආදරෙන් ද, විටෙක බුද්ධියෙන් ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන් ද ඔබේ ජීවිතය පුරවනු ඇත. 

#JeewithayaWenasKaranaKatha #KelumWeligama#SinhalaPoth

 

ජීවිතය වෙනස් කරන කතා 2

Author : කැලුම් වැලිගම 

Publisher : Vishishta Publisher

ISBN : 978-955-7587-01-1

142 Page 

 

සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180කින් වෙනස් කරයි. එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කඳුළින් සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.

#JeewithayaWenaskaranaKatha2 #KelumWeligama #SinhalaPoth

 

ජීවිතය වෙනස් කරන කතා 3

Author : කැලුම් වැලිගම 

Publisher : Vishishta Publisher

ISBN : 978-955-7587-05-9

136 Page 

 

මේ ජීවන චාරිකාවේදී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුනාම ඇඬෙයි. ඒත් ආයෙත් අමාරුවෙන් නැගිටිලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටි වැටි නැගිටිමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මේ අපූරු කතා තහනම් නොවන උත්තේජකයක් වනු ඇත.

#JeewithayaWenasKaranaKatha3 #KelumWeligama #SinhalaPoth

 

Weight 0.523 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ජීවිතය වෙනස් කරන කතා”

Your email address will not be published. Required fields are marked *