, ,

කැරැල්ල

රු550.00

  • Author – සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
  • The 100 Rebellion (by Kass Morgan) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2014
  • ISBN 978-955-31-2416-6
  • 232 Pages

Availability: 1 in stock

Author – සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

The 100 Rebellion (by Kass Morgan) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Sarasavi Publishers

First Edition 2014

ISBN 978-955-31-2416-6

232 Pages

 

වරෙක නොමේරු බාලාපරාධකාරයන් ලෙසින් හංවඩු ගැසූ ‘සිය දෙනාගේ කල්ලිය’ මේ වනවිට ඔහුගේ ජනයා අතර නායකයන් බවට පත්ව තිබිණි. එහෙත්, යුද්ධයෙන් විනාශවී ගිය මිහිතලය නමැති ග්‍රහ වස්තුවෙන් සියලුම ප්‍රාණීන් තුරන්කර දැමීමේ දැඩි අදිටනින් නැගී සිටි අන්තගාමී කල්ලියක තර්ජනයට මුහුණදීමට ඔවුන්ට සිදුවේ. සිය මිතුරන් ගණනාවක් මේ කල්ලියේ ග්‍රහණයට හසුවු කල්හි ක්ලාක් , ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමක යෙදෙයි. ඇය ස්ථිරවම සිතන්නේ මෙම ආගන්තුකයන් සමග අවබෝධතාවයක් ඇතිකර ගැනීමට තමාට හැකිවේවිය කියායි. බෙලමි තුළ වූයේ වෙනම සැලැස්මකි. තමා ආදරය කරන ජනයා බේරාගැනීමේ නාමයෙන් කිසිවක් හෝ කිසිවකු අතරමැදි තත්වයක් ගනු දැකීම ඔහු නොඉවසීය. මේ අතර ග්‍රහණයට හසුව ජීවිත ගැන බියෙන් පසුවූවන් අතුරෙන් ග්ලාස් මෙම කල්ලියේ චුම්බක පණිවුඩ වර්ගයකට හසුවෙයි. මේ අනුව සගයන් බේරාගැනීමේ නව උපාය මාර්ගයක් ගැන සිතීමට වෙල්ස්ට සිදුවේ. ගොදුරු වූ මෙම පිරිස බේරාගැනීමට නොපමාවම කණ්ඩායමක් නොපැමිණියහොත් ඔවුනට භයානක ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඇත.

සියදෙනාගේ කල්ලියට කවදා හෝ මෙම්ම අනතුරුදායක ග්‍රහ වස්තුව තම වාසභූමිය යැයි කීමට අවශ්‍ය නම් එකිනෙකා අතර එදිරිවාදිකම් පසෙක දමා ඔවුන් හා ඔවුන්ගේ ලෝකය රැකගැනීමට සටන් කිරීමට සිදුවනු ඇත.

#Karalla #Karella #SirilChandrasekaraGunawardhana #ParivarthanaPoth #OnlineBooks

Weight 0.276 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කැරැල්ල”

Your email address will not be published. Required fields are marked *