යටිමහල + මැදමහල + සත්මහල
සාමාන්‍ය මිල – රු.1310 /=
අපේ මිල – රු.1245 /=
යටි මහල
Author: රංජන් ධර්මකීර්ති
Publisher: Sakila Publisher
First Edition 2020
ISBN 978-955-1300-75-3
99 Pages
‘ යටි මහල,’ මෙම කතුවරයා විසින් රචිත ‘ සත් මහල ’ නවකතාවේ ම දිගුවකි. හැටේ දසකයේ උඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චින්තනය හා ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘සත් මහල’ නවකතාවට පාදක විය. හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ යටි මහල ’ ඳානවකතාවට පසුබිම් වෙයි. එම වකවානුව තුළ, දේශපාලනය සුළි සුළඟට හසු වුණු අමුණුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලීන සමාජ දේශපාලන යථාර්ථය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි. තුන් ඇඳුරු නවකතාවක් වන මෙහි අවසාන භාගය යටිමහල යි. ‘ යටි මහල ’ මෙම කතුවරයා විසින් රචිත ‘ සත් මහල ’ නවකතාවේ ම දිගුවකි. හැටේ දශකයේ අඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චින්තනය හා ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘ සත් මහල ’ නවකතාවට පාදක විය.
හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කාතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ යටි මහල ’ නවකතාවට පසුබිම් වෙයි. එම වකවානුව තුළ, දේශපාලන සුළි සුළඟට හසු වුණු අමුනුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලින සමාජ දේශපාලන යථාර්ථය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි. තුන් ඈඳුතු නවකතාවක් වන මෙහි අවසාන භාගය යටිමහල යි.
#Yatimahala #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaNawakatha
මැද මහල
Author: රංජන් ධර්මකීර්ති
Publisher: Sakila Publisher
Second Batch 2018
ISBN 978-955-1300-53-1
180 Pages
‘ මැද මහල, ’ මෙම කතුවරයා විසින් රචිත ‘සත් මහල’ නවකතාවේ ම දිගුවකි. හැටේ දසකයේ උඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චින්තනය හා ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘සත් මහල’ නවකතාවට පාදක විය.
හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ මැද මහල ’ නවකතාවට පසුබිම් වෙයි.
එම වකවානුව තුළ, දේශපාලන සුළි සුළඟට හසුවුණු අමුණුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලීන සමාජ දේශපාලන යථාර්තය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි.
#MadaMahala #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaNawakatha
සත්මහල
Author: රංජන් ධර්මකීර්ති
Publisher: Sakila Publisher
Fifth Batch 2020
ISBN 978-955-1300-19-0
235 Pages
සත් මහල වනාහි ආචාර්ය රන්ජිත් ධමර්කර්ති විසින් රචිත තුන් ඈඳුතු නවකතාවේ ප්‍රථම භාගයයි. හැටේ දශකයේ සිට දහනව වැනි සියවස අවසානය දක්වා උඩරට අමුණුගොඩ වලව්වේ විසූ වංසක්කාර පවුලක පරිහානිය මෙම කොටසින් නිරූපණය කෙරේ. ‘මැද මහල’ නමැති දෙ වැනි භාගයේ දී 1971 දී ආරම්භ වුණු ජේ.වී.පී. කැරැල්ල නිසා උඩු යටිකුරු වුණු එම ප්‍රදේශවල ප්‍රභූපන්ති මෙන් ම අඩු කුලයට අයත් ජනයාගේ ජීවිත සියුම් ලෙස නිරූපණය කෙරේ. ‘ යටි මහල ’ නමැති අවසාන කාණ්ඩය මෙම නවකතා පෙළ නිමාවට පත්කරමින් අමුණුගොඩ වලව්වේ දූ දරුවන් විදේශ ගත වී මෙ රට සංස්කෘතියෙන් හා සදාචාරයෙන් ඈත් වී නන්නත්තාර වූ සැටි නිරූපණය කෙරේ.
#Sathmahala #Ranjithharnakeerthi #Sinhalapoth #SinhalaNawakatha
Reviews
There are no reviews yet.