, , , , ,

අරමින්තා ස්පූකි කතා මාලාව-3-ගෙඹි කොල්ලය

රු500.00

  • Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
  • Frognapped (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Wijesooriya Grantha Kendraya
  • First Edition 2019
  • ISBN 978-955-691-317-0
  • 200 Pages

Availability: 1 in stock

Author: ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Frognapped (by Angie Sage) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Wijesooriya Grantha Kendraya

First Edition 2019

ISBN 978-955-691-317-0

200 Pages

                                ගෙම්බන් හොරකම් කළේ කව්ද ?

ස්පූකි විමනේ කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් චෝදනා එල්ල වන්නේ අරමින්තාටය. එහෙත් මේ වතාවේ බැරීගේ ගෙම්බන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඈ අත කිසිදු වරදක් නොවූ අතර උන් සොයා ගැනීමට ඇය අදිටන් කරගනියි. නපුරු මොරිස් ලොක්කාත්, භයංකාර මෝරකු සහ දිය මායාලෝකය නරඹන්නට ආ පිරිසත් සමඟ එය කිරීම පහසු කටයුත්තක් නොවේ. ගෙම්බන් හොයාගෙන, සියලු දෙනා මවිතයට පත් කරන සංදර්ශනයක් පවත්වන්නට අරමින්තාට හැකි වේවිද?

#GembiKollaya #AraminthaSpooki #GangaNiroshiniSuduwalikanda #AnjiSage #LamaPoth

Weight 0.173 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අරමින්තා ස්පූකි කතා මාලාව-3-ගෙඹි කොල්ලය”

Your email address will not be published. Required fields are marked *