Sale!
, ,

ආචාර්ය රංජිත් ධර්මකීර්ති මහතාගේ තුන් ඈඳුතු නවකතාව

Original price was: රු1,310.00.Current price is: රු1,245.00.

  • යටිමහල + මැදමහල + සත්මහල
  • සාමාන්‍ය මිල – රු.1310 /=
  • අපේ මිල – රු.1245 /=

Out of stock

යටිමහල + මැදමහල + සත්මහල

සාමාන්‍ය මිල – රු.1310 /=

අපේ මිල – රු.1245 /=

යටි මහල

Author: රංජන් ධර්‍මකීර්ති 

Publisher: Sakila Publisher 

First Edition 2020

ISBN 978-955-1300-75-3

99 Pages

යටි මහල,’ මෙම කතුවරයා විසින් රචිතසත් මහලනවකතාවේ ම දිගුවකි. හැටේ දසකයේ උඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චින්තනය හා ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්‍රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘සත් මහලනවකතාවට පාදක විය. හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ යටි මහලඳානවකතාවට පසුබිම් වෙයි. එම වකවානුව තුළ, දේශපාලනය සුළි සුළඟට හසු වුණු අමුණුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලීන සමාජ දේශපාලන යථාර්ථය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි. තුන් ඇඳුරු නවකතාවක් වන මෙහි අවසාන භාගය යටිමහල යි.              ‘ යටි මහලමෙම කතුවරයා විසින් රචිතසත් මහලනවකතාවේ ම දිගුවකි. හැටේ දශකයේ අඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චි‍න්තනය හා  ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්‍රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘ සත් මහලනවකතාවට පාදක විය. 

හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කාතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ යටි මහලනවකතාවට පසුබිම් වෙයි. එම වකවානුව තුළ, දේශපාලන සුළි සුළඟට හසු වුණු අමුනුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලින සමාජ දේශපාලන යථාර්ථය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි. තුන් ඈඳුතු නවකතාවක් වන මෙහි අවසාන භාගය යටිමහල යි.

#Yatimahala #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaNawakatha

මැද මහල

Author: රංජන් ධර්‍මකීර්ති 

Publisher: Sakila Publisher 

Second Batch 2018

ISBN 978-955-1300-53-1

180 Pages

මැද මහල, ’ මෙම කතුවරයා විසින් රචිතසත් මහලනවකතාවේ ම දිගුවකි. හැටේ දසකයේ උඩරට පළාතේ ජීවත් වූ වැඩවසම් චින්තනය හා ගතානුගතික ආකල්ප කරපින්නා ගත් ලොකු නිලමේ ප්‍රමුඛ වංශක්කාර පවුලක චරිත, ‘සත් මහලනවකතාවට පාදක විය. 

හැත්තෑව දසකය, මෙ රට සමාජ – ආර්ථික හා සංස්කෘතික ජීවිත කෙරෙහි පෙරළිකාර බලපෑමක් ඇති කළ යුගයකි. එම කාලයේ දී බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව හා 1971 දී ඇති වූ තරුණ කැරැල්ල, ‘ මැද මහලනවකතාවට පසුබිම් වෙයි. 

එම වකවානුව තුළ, දේශපාලන සුළි සුළඟට හසුවුණු අමුණුගොඩ පවුලේ චරිතයෝ ද එම සුළඟින් කැරකී ඇඹරී යති. ඊට හසු වූ අමුණුගොඩ වලව්වේ චරිතවල මානව චර්යාවන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් විවරණය කරන කතුවරයා, කාලීන සමාජ දේශපාලන යථාර්තය කෙරෙහි ද මෙම නවකතාවෙන් එබී බලයි. 

#MadaMahala #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaNawakatha

සත්මහල

Author: රංජන් ධර්‍මකීර්ති 

Publisher: Sakila Publisher 

Fifth Batch 2020

ISBN 978-955-1300-19-0

235 Pages

සත් මහල වනාහි ආචාර්ය රන්ජිත් ධමර්‍කර්ති විසින් රචිත තුන් ඈඳුතු නවකතාවේ ප්‍රථම භාගයයි. හැටේ දශකයේ සිට දහනව වැනි සියවස අවසානය දක්වා උඩරට අමුණුගොඩ වලව්වේ විසූ වංසක්කාර පවුලක පරිහානිය මෙම කොටසින් නිරූපණය කෙරේ.මැද මහලනමැති දෙ වැනි භාගයේ දී 1971 දී ආරම්භ වුණු ජේ.වී.පී. කැරැල්ල නිසා උඩු යටිකුරු වුණු එම ප්‍රදේශවල ප්‍රභූපන්ති මෙන් ම අඩු කුලයට අයත් ජනයාගේ ජීවිත සියුම් ලෙස නිරූපණය කෙරේ.යටි මහලනමැති අවසාන කාණ්ඩය මෙම නවකතා පෙළ නිමාවට පත්කරමින් අමුණුගොඩ වලව්වේ දූ දරුවන් විදේශ ගත වී මෙ රට සංස්කෘතියෙන් හා සදාචාරයෙන් ඈත් වී නන්නත්තාර වූ සැටි නිරූපණය කෙරේ.

#Sathmahala #Ranjithharnakeerthi #Sinhalapoth #SinhalaNawakatha

 

Weight 0.651 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආචාර්ය රංජිත් ධර්මකීර්ති මහතාගේ තුන් ඈඳුතු නවකතාව”

Your email address will not be published. Required fields are marked *