, , ,

ධවල ගොසරෑවිය

රු600.00

  • Author : අජිත් පී. ධර්මසූරිය 
  • Publisher : Sarasavi Publications
  • First Edition 2020
  • ISBN 978-955-31-1923-0
  • 414  Page

Availability: 1 in stock

Author : අජිත් පී. ධර්මසූරිය 

Publisher : Sarasavi Publications

First Edition 2020

ISBN 978-955-31-1923-0

414  Page

 

නවකතාව වූ කලී මනුෂ ජීවිතයට වෙසෙස් ආලෝක ධාරාවක් විහිදුවන ගෝලීය සංරචකයකි. ඒ එළිය පතිත කළ හැක්කේ ජීවිත පරිඥානයත් බස හැසිරවීමෙහි ලා නවකතාකරුවා සතු ශක්‍යතාවයත් පූර්ණ වීමෙනි. මේ නවකතාව ඊට කදිම නිදසුනකි. මෙයින් දෘශ්‍යමාන වන්නේ අජිත් පී. ධර්මසූරිය සතු පරිකල්පන හැකියාව පරිපාකයට ගෙන ඒමේ කූටප්‍රාප්තියයි.

දශක තුනක ආසන්න කාලයක් තිස්සේ මාධ්‍යවේදියෙකු, චිත්‍රපට තිර රචකයෙකු, නාට්‍ය නිෂ්පාදකවරයෙකු, චිත්‍ර ශිල්පියෙකු මෙන්ම නවකතාකරුවෙකු ද වන ඔහු ප්‍රවීණ සාහිත්‍යධරයෙකි. මධ්‍යම පළාත් සාහිත්‍ය තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනූ මේ නවකතාව ශ්‍රී ලාංකේය පාඨක ප්‍රජාව අතර මහත් සම්භාවනාවට පාත්‍ර වෙනු ඇතැයි උදක් ම සිතමි.

කතා වියමන යටින් දිවෙන මනුෂ්‍ය ගති පැවතුම් පිළිබඳ සියුමැලි ස්ථාන අනුවේදනීය ලෙස රූපණය කෙරෙන මෙම කෘතිය ඇසුරෙන් නොබෝ කලෙකින් දෘෂ්‍ය නිර්මාණයක් බිහිවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. 

–  ශ්‍රියන්ත මෙන්ඩිස් –

#DhawalaGosaraviya #AjithPDharmasooriya #SinhalaPoth #SinhalaNawakatha

Weight 0.477 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ධවල ගොසරෑවිය”

Your email address will not be published. Required fields are marked *