, , ,

අපේ ඉස්කෝලේ සැඟවුණු වාදකයා

රු250.00

  • Author: සුදත් රොහාන්
  • Publisher: Tharanga Publishers
  • First Edition 2016
  • ISBN 978-955-657-207-0
  • 130 Pages

Out of stock

Author: සුදත් රොහාන්

Publisher: Tharanga Publishers

First Edition 2016

ISBN 978-955-657-207-0

130 Pages

 

මේ විශේෂ දැනුම් දීම සුපිරි වීරයන් විදියට ඇඳුම් ඇඳගෙන පන්තියට පැමිණෙන අයටයි. කරුණාකරලා ඔයාලාගේ තොප්පි විවේක කාමරයේ තියලා පන්තිවලට යන්න. ඒ් වගේම අඳින කලිසම් වල බොත්තම් හොඳින් පියවා ගන්නත් අමතක කරන්න එපා. එහෙම වුණොත් ගිය අඟහරුවාදා සිදුවුණ ආකාරයේ අකරතැබ්බ වලට කිසිම කෙනෙකුට මුහුණ දෙන්න සිදුධ වෙන්නේ නෑ.

මෙම විශේෂ නිවේදනය හතරවැනි වසරේ පරාජිතයින් ගේ සංගමයේ සභාපති තුමා වන බක් නේකිඩ් ගෙන්. එයා හැමදෙනාගෙන්ම මේ වගේ ඉල්ලීමක් කරනවා. “ඇත්තටම අපි පරාජිතයෝ තමයි. හැබැයි පරාජිතයෝ කියලා හඳුන්වනවට අපි කැමති නෑ. ඒ හින්දා පරාජිතයෝ නොකියා ජයග්‍රාහකයන්ට අභියෝග කරන්නෝ කියලා අපිව හඳුන්වන්න.හැමදෙනාටම ස්තූතියි.”

#ApeIskoleSegaunuWadakaya #SudathRohan #SinhalaPoth #OnlineBooks

WhatsApp us