, , ,

අපේ ඉස්කෝලේ සුපිරි පරාජිතයෝ

රු250.00

  • Author: සුදත් රොහාන්
  • Publisher: Tharanga Publishers
  • First Edition 2012
  • ISBN 978-955-657-206-3
  • 128 Pages

Availability: 1 in stock

Author: සුදත් රොහාන්

Publisher: Tharanga Publishers

First Edition 2012

ISBN 978-955-657-206-3

128 Pages

 

අපේ ඉස්කෝලේ ‘ෆයිටින් ඇපල්’ කණ්ඩායම සහ ‘ස්පොන්ජිබොබ් ස්කොයාර්’ කණ්ඩායම අතර දැවැන්ත පාපන්දු තරඟයක් අද හවස්වරුවේ ආර්.යූ ඩම් පාපන්දු පිටියේදී පැවැත්වෙනවා. ‘තරඟය නරඹන්න කැමැති ඕනෑම කෙනෙකුට’ අද හවස පිට්ටනියට එන්න කියලා අපේ ක්‍රීඩා ගුරුතුමා වන මැන්ලේ බන්ස් දන්වා සිටිනවා.

ඇත්තටම අපේ පාපන්දු කණ්ඩායම තරඟ 1500 ක් පරාජය වෙලා තියෙනවා කියලා දැනටමත් ඔයාලා දන්නවානේ.ඒ වුණාට කමක් නෑ.අපේ කණ්ඩායම දිරිමත් කරන්න ඔයාලා හැමෝම පිට්ටනියට එන්න කියලා විදුහල්පතිතුමා විදියට මමත් ආරාධනා කරනවා. බාස්කට් බෝල් කණ්ඩායමට අපි මොනතරම් ආදරය කරනවද කියලා එතකොට අනිත් අයත් දැනගනීවිනේ…

#ApeIskoleSupiriParajithayo #SudathRohan #SinhalaPoth #OnlineBooks

Weight 0.129 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ ඉස්කෝලේ සුපිරි පරාජිතයෝ”

Your email address will not be published. Required fields are marked *