, , ,

මැලෝරි ටවර්ස්හි ගිම්හානය

රු430.00

  • Author – චිත්‍රා අමරසේකර
  • Summer Team At Malory Towers (by Enid Blyton and Pamela Cox) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – samayawardhana Book Shop (Pvt) Ltd
  • First Edition 2022
  • ISBN 978-955-708-122-9
  • 208 Pages

Availability: 1 in stock

Author – චිත්‍රා අමරසේකර

Summer Team At Malory Towers (by Enid Blyton and Pamela Cox) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – samayawardhana Book Shop (Pvt) Ltd

First Edition 2022

ISBN 978-955-708-122-9

208 Pages

 

ලෝකය දෝතට ලැබුණ ද, මේ අවස්ථාව අත්හරින්නේ නැහැ

ගිම්හානය යනු මැලෝරි ටවර්ස්වලට විනෝද ගමන්, අසුන් පිට යෑම් ආදියෙන් නොඅඩු සමයකි. මේ අතර සුපුරුදු ලෙස අත්හදා බැලෙන උප්පරවැට්ටි හා රැක ගතයුතු රහස් ආදිය තිබුණ ද, අබිරහසක් පසුපස හඹා යෑමට සිදුවේ යැයි කිසිවෙක් නොසිතූහ.

එහෙත්, විදුහලේ ආදි සිසුවියන් දෙදෙනෙකු වන බිල් හා ක්ලැරිසා විසින් නඩත්තු කරනු ලබන අශ්ව ගාලේ සිදුවූ සොරකමක් ගැන සොයා බැලීමට 8 වන වසරේ සිසු දැරියන්ට සිදු විය.

චූදිතයා කවුරුන් විය හැකි ද?

#MaloryTowersHiGimhanaya #ChithraAmarasekara #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks

Weight 0.268 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මැලෝරි ටවර්ස්හි ගිම්හානය”

Your email address will not be published. Required fields are marked *