Author: අමර එස්. කුලසිංහ
THREE CHEERS SECRET SEVEN ( by Enid Blyton ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Susara Publishers
First Edition 2020
ISBN 978-955-33-1111-5
87 Pages
විදේශගත ඥාතියෙකුගෙන් සත් සුමිතුරු සාමාජිකාවකට සෙල්ලම් අහස් යානයක් ලැබී ඇත. ඔවුහු පිටියකට ගොස් එය උඩ යවති. එය උස තාප්පයකට ඉහළින් අනිත් පැත්තට ගොස් අතුරුදන් වේ. එහා පැත්තේ ඇති විශාල නිවසේ දෙවන මහලේ සඳළුතලය මත යානය ඇති බව පසුව ළමයි දකිති. එය ගැනීමට යාමේදී නිවස ඇතුළත දුටු දෙයකින් අබිරහසක් හටගනී. එය අවසන් වන්නේ ළමයින් මහලු යුවළකට පිහිට වීමෙනි.
#SellamAhasYanayenAthiVuAbirahasa #AmaraSKulasinghe #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.