සෙල්ලම් අහස් යානයෙන් ඇති වූ අබිරහස

රු150.00

  • Author: අමර එස්. කුලසිංහ
  • THREE CHEERS SECRET SEVEN ( by Enid Blyton කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Susara Publishers
  • First Edition 2020
  • ISBN 978-955-33-1111-5
  • 87 Pages

Availability: 2 in stock

Spread the love

Author: අමර එස්. කුලසිංහ

THREE CHEERS SECRET SEVEN ( by Enid Blyton ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Susara Publishers

First Edition 2020

ISBN 978-955-33-1111-5

87 Pages

 

විදේශගත ඥාතියෙකුගෙන් සත් සුමිතුරු සාමාජිකාවකට සෙල්ලම් අහස් යානයක් ලැබී ඇත. ඔවුහු පිටියකට ගොස් එය උඩ යවති. එය උස තාප්පයකට ඉහළින් අනිත් පැත්තට ගොස් අතුරුදන් වේ. එහා පැත්තේ ඇති විශාල නිවසේ දෙවන මහලේ සඳළුතලය මත යානය ඇති බව පසුව ළමයි දකිති. එය ගැනීමට යාමේදී නිවස ඇතුළත දුටු දෙයකින් අබිරහසක් හටගනී. එය අවසන් වන්නේ ළමයින් මහලු යුවළකට පිහිට වීමෙනි.

#SellamAhasYanayenAthiVuAbirahasa #AmaraSKulasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.115 kg

Reviews

There are no reviews yet.

Be the first to review “සෙල්ලම් අහස් යානයෙන් ඇති වූ අබිරහස”

Your email address will not be published.