, ,

යකාගේ කල්ලිය

රු525.00

  • Author: වර්නන් පෙරේරා
  • Publisher : Surasa Publisher
  • First Edition 2020
  • ISBN 978-955-677-969-1
  • 324 Pages

Availability: 1 in stock

Author: වර්නන් පෙරේරා

Publisher: Surasa Publisher

First Edition 2020

ISBN 978-955-677-969-1

324 Pages

 

පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුණු සමයේ බිග් ජිම් ක්‍රාමර් උපයා ගත් මහා ධනස්කන්ධය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වූ පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයෙකුගේ එකම දියණිය පැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්‍රාමර් සැලසුම් කළේය.

මෙම අපරාධ සඳහා ඔහු තෝරාගත්තේ භිහිසුණු මැරවරයින් කිහිප දෙනෙකි. ඒ ඉතාලි ජාතික මිනීමරුවෙකු සහ ජීවිතය පරදුවට තබා ක්‍රියා ක නිඹුල් සහෝදර යුවළකි. බිග් ජිම් ක්‍රාමර් ඔවුන් හැඳින්වූයේ යකාගේ කල්ලය යන අන්වර්ථ නාමයෙනි.

#YakageKalliya #WarnanPerera #VarnanPerera #SinhalaPoth #OnlineBooks

Weight 0.392 kg

Reviews

There are no reviews yet.

Be the first to review “යකාගේ කල්ලිය”

Your email address will not be published. Required fields are marked *