Author : පී.බී.සේනානායක
Publisher : Tharanga Publisher
New Batch 2020
ISBN 978-955-657-280-3
110 Pages
“අන්න දුවනවා” යි එකෙක් කෑගෑවේ ය.
“නැවතියව්” යි තවකෙක් ගුගුළේ ය.
“දිව්වොත් වෙඩි තියනවා”
එහෙත් ඔහු තුවක්කුව ඔසවන්නට ද ප්‍රථම උමගයේ ඉහළින් වූ තවත් නැම්මක් වටා ළමෝ අතුරුදන්ව සිටියහ .
“නවතින්ට එපා”යි ඉදිරියටම දිවෙමින් ජැක් කෑගෑවේ ය.
#RideeThanneAbirahasa #PBSenanayake #SinhalaPoth #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.