,

ස්වර්ණමාලියේ

රු300.00

  • Author: නාවල‌ගේ බැනට් කුරේ
  • Publisher: Author Publisher
  • First Edition 2020
  • ISBN 978-624-5314-18-8
  • 100 Pages

Availability: 2 in stock

Author: නාවල‌ගේ බැනට් කුරේ

Publisher: Author Publisher

First Edition 2020

ISBN 978-624-5314-18-8

100 Pages

නාවලගේ බැනට් කුරේ යන නම අප වැඩි වශයෙන් දකින්නේ කලා – සාහිත්‍ය අවකාශය තුළ නම් නොවේ. නමුත් විටින් විට ඒ නම තුළ සැඟව සිටිනා සාහිත්‍යකරුවා අපට ඉස්මතු ව පෙනෙන්නට වීම අප්‍රමාණ සතුටට කාරණයකි. විශේෂයෙන්ම නවකතා කලාව තුළත්, නොයෙක් සාහිත්‍ය ක්‍රියාකාරකම් තුළත් ඔහු අපූරු සහෘදයෙකුසේ මුණගැසෙයි. “ ස්වර්ණමාලියේ ”  නමින් මෙසේ ජනගත වන සිය කාව්‍ය සංග්‍රහය ඔස්සේ ඔහු තුළ වෙසෙන සියුම්, සංවේදි කවියා හමුවීම කෙතරම් ප්‍රමෝදයක් ද? සිය ජීවන අත්දැකීම් සංවේදනා මෙන්ම අපේක්ෂා ද වඩාත් සහෘද මනසකින් සම්මුඛ වීමට අපට හැකිය. ඔහුගේ කවි මඟට සහෝදරත්වයෙන් යුතුව සුබපතන්නට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

#Swarnamaliye #NawalageBanatKoore #SinhalaPoth #KavyaSangrahaya

Weight 0.129 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ස්වර්ණමාලියේ”

Your email address will not be published. Required fields are marked *