මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෙටි කතා එකතුව ප්‍රථම භාගය සහ ද්විතීය භාගය
සාමාන්‍ය මිල – රු. 1225/=
අපේ මිල – රු. 1164/=
මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව ප්‍රථම භාගය
Author : ඩබ්ලියු.ඒ. අබේසිංහ
Publisher : Sarasa Publishers
Secound Batch 2017
ISBN 978-955-0201-24-2
416 Pages
සිංහල බසින් පළ වූ මුල්ම කෙටිකතා සංග්‍රහය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප්‍රකාශයට පත් වූ 1924 අවුරුද්ද, යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය.
1924 -1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ, ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛ්‍යාව 112 කි. අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත්‍යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරෙහිදී, සිංහල කෙටිකතාවේ අභ්‍යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය.
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව “ මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා එකතුව ” මෙසේ පළ කෙරෙනුයේ, අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණ කර තැබීමේ අභිප්‍රායයෙනි.
#MartinWickramasingheKetikathaEkathuwa1#WAAbeysinghe #SinhalaPoth
මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතුව ද්විතීය භාගය
Author : ඩබ්ලියු.ඒ. අබේසිංහ
Publisher : Sarasa Publishers
First Edition 2013
ISBN 978-955-0201-25-9
852 Pages
සිංහල බසින් පළ වූ මුල්ම කෙටිකතා සංග්‍රහය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප්‍රකාශයට පත් වූ 1924 අවුරුද්ද, යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය.
1924 -1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ, ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛ්‍යාව 112 කි. අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත්‍යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරෙහිදී, සිංහල කෙටිකතාවේ අභ්‍යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය.
මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව “ මාර්ටින් වික්‍රමසිංහ කෙටිකතා එකතුව ” මෙසේ පළ කෙරෙනුයේ, අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණ කර තැබීමේ අභිප්‍රායයෙනි.
#MartinWickramasingheKetikathaEkathuwa2 #WAAbeysinghe #SinhalaPoth
Reviews
There are no reviews yet.