, ,

මන්දාරම්පුර පුවත

රු390.00

  • Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල  
  • Publisher : Samanthi Publishers
  • First Edition 2018
  • ISBN 978-955-084-224-7
  • 135 Pages

Out of stock

Author : නිමේෂ තිවංකර සෙනෙවිපාල  

Publisher : Samanthi Publishers

First Edition 2018

ISBN 978-955-084-224-7

135 Pages

පැරණි අත්ලිපි ඇසුරුකොට ගෙන කන්දඋඩරට ඵෙතිහාසික ප්‍රවාහන යථානුභූතීව ප්‍රතිනිර්මාණය කරන පර්යේෂකයෙකු වශයෙන් නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් කරන ලද වසර ගණනාවක පර්යේෂණයකින් ඉක්බිති සොයාගන්නා ලද දෙවැනි අත්පිටපතක් ඇසුරින් කරන ලද මන්දාරම්පුර පුවත නව සංස්කරණය, පර්යේෂකයන්ගේ සංවාදය පාත්‍ර විය යුත්තකි. 1950 දශකයේ දී ලබුගම ලංකානන්ද මන්දාරම්පුර පුවතට පාදක වූ මුල් පිටපත, ඒතැන් පටන් මේ දක්වා කිසිඳු ශාස්ත්‍රඥයෙකු හට හමුනොවීය. එබැවින් සාවද්‍ය ඵෙතිහාසික මූලාශ්‍රයක් වශයෙන් ද විවේචනයට බඳුන් වූ නමුදු, ඒ පිළිබඳව කරන ලද දීර්ඝ කාලීන ගවේශනයකින් පසුව සොයාගනු ලැබූ දෙවැනි අත්පිටපතක් ඇසුරින් මෙම කෘතිය සකස් වී තිබේ. පළමු කෘතියට අංගසම නොවන, එමෙන්ම, පරිච්ඡේද කිහිපයකින් වෙනස් වූ මෙම දෙවැනි අත්පිටපත මගින් මන්දාරම්පුර පුවත පිළිබඳ නව කතිකාවකට මුලපිරෙනු ඇත. 

මන්දාරම්පුර පුවත යනු 17 – 18 ශතවර්ෂයන් හි කන්දඅඩරට සිදු වූ නොයෙකුත් අප්‍රකට සිද්ධි රැසක් හා ප්‍රභූ පෙළපත් රැසක් පිළිබඳව හෙළිදරව් කරන අපූරු ලේඛනයකි. 

#MandarampuraPuwatha #NimeshaThiwankaraSenawipala #SinhalaPoth 

Weight 0.165 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මන්දාරම්පුර පුවත”

Your email address will not be published. Required fields are marked *