, , , ,

පෘථීවි අධිරාජ්‍යය

රු450.00

  • Author: තත්සරණී බුලත්සිංහල
  • Imperial Earth (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S & T Group
  • First Batch 2015
  • ISBN 978-955-1080- 22-8
  • 163 Pages

Out of stock

Author: තත්සරණී බුලත්සිංහල

Imperial Earth (by Arthur C. Clarke) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

First Batch 2015

ISBN 978-955-1080- 22-8

163 Pages

 

මේ 2276 වර්ෂයයි.

ටයිටන්හි වංශවත් පවුලක තෙවැනි පරම්පරාව නියෝජනය කරන ඩන්කන් මැකෙන්සි ඇමෙරිකාවේ 500 වෙනි සංවත්සරය සැමරීම සඳහා පෘථීවිය වෙත පැමිණෙයි. මොහු තම පියා අනාගත ජනාධිපති කොලින්ගේ ක්ලෝනයක් වූ අතර කොලින්, ටයිටන් හි වර්තමාන ජනාධිපතිවරයා වූ මැල්කම් මැකෙන්සි ගේ ක්ලෝනයකි. ටයිටන් ට යෝග්‍ය වන්නේ මැකෙන්සි පවුලට යෝග්‍ය දේය යන කියමන යමෙකු පට බැන්දේ මෙම පවුල් පාලනය හෙලා දකිමිනි. ඩන්කන්ගේ චාරිකාව තුළ ඔහුගේ පෞද්ගලික අරමුණු ද නැතිවා නොවේ.

 

#PruthuviAdirajya #ThathsaraniBulathsinghala ##ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke

Weight 0.205 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෘථීවි අධිරාජ්‍යය”

Your email address will not be published. Required fields are marked *