, , , , ,

හිට්ලර්ගේ SS හමුදාව

රු600.00

  • Author : අභය හේවාවසම්
  • The Odessa File (by Frederick Forsyth ) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher : Sooriya Publishers
  • First Edition 2002
  • ISBN 978-955-8425-71-0
  • 425 Pages

Availability: 1 in stock

Author : අභය හේවාවසම්

The Odessa File (by Frederick Forsyth ) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher : Sooriya Publishers

First Edition 2002

ISBN 978-955-8425-71-0

425 Pages

ඒ 1963 වර්ෂයයි. ස්ථානය… ජර්මනියේ හැම්බර්ග් නුවර… මහළු යුදෙව් ජාතිකයෙක්   දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක්  පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙලිදරව්  වනුයේ  යුද සමයේ  රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරු වල අණදෙන නිලධාරියා වූ හිට්ලර්ගේ SS හමුදාවේ කපිතාන්  එඩ්වර්ඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද කෲර,අති බිහිසුණු, අමාණුෂික වද  හිංසා සහ සමූහ ඝාතන පිළිබඳ සත්‍ය තොරතුරුයි. මිණීමරු රොෂ්ච්මාන් සෙවීමේ අති  පෞද්ගලික වෑයමක්  අරඹන පීටර් මිලර් තම පරීක්ෂණ තුළින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමු වෙයිODESSA වූ කලී යුද්ධයෙන් පසු පළාගිය SS  මිණීමරුවන්ගේ ආරක්ෂාව  හා පැවැත්ම සඳහා SS හමුදාව මගින්  ස්ථාපිත කරන ලද අති   ප්‍රබල රහස් සංවිධානයකි‍.

රොෂ්ච්මාන්  හමුවූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ……

#HitlargeSSHamudawa #AbayaHewawasam #Sinhalapoth #SinhalaPariwarthana

Weight 0.458 kg

Reviews

There are no reviews yet.

Be the first to review “හිට්ලර්ගේ SS හමුදාව”

Your email address will not be published. Required fields are marked *